Tuesday, April 19, 2016

අයිෆල් කුලුනට නගින්න ආසද? - Eiffel tower

මේ අත්දෑකීම ඹයාලා කලින් ලබපු නැති එකක් කියලා මම හිතනවා මේකෙන් eiffel tower එක උඩ ඉදන් වටේම බලාගන්න පුළුවන් ඹයාලා මේක දැකලත් ඇති සමහර විට දැකපු නැති අයත් ඇති.......
ඹය පහල තියෙන " කුලුනට නගිමු " ලින්ක් එක හරි පොටෝ එක හරි ක්ලික් කරලා ඹයාලට වැඩේ කොහොමද කියලා බලාගන්ඩ පුලුවන් ආ මේකෙන් Zoom කරලත් බලන්ඩ පුලුවන් හොදේ..




එහෙනම් අපි ගියා..... වැඩේ හොදයිනම් අපේ facebook page එකට like එකක් දාගෙනම යන්ඩ අමතක කරන්න එපා 

https://www.facebook.com/softwarelanthe/?ref=bookmarks

Friday, April 15, 2016

භාෂා පරිවර්ථක - Translate

ඹ්නි බාෂාවක් තත්පර කිහිපයකින් සිංහල භාෂාවට හරෝගන්ඩ පුලුවන් ඇප් එකක් තමයි මේක...........
Google එකෙන් නොමිලේ ලබාදෙන්නෙ මේක "Google Translate" ඇප් එක.


 Android දුරකතනයට හෝ පරිගනකයට පහලින් බාගන්ඩ පුලුවන්.......




එහෙනම් අපි ගියා..........

Sunday, April 10, 2016

Android Games Download Free - 01

Android Games නොමිලේ බාගන්ඩ -01


හ්ම් මෙතනින් ලේසියෙන්ම බා ගන්ඩ පුලුවන් ටිකක් පහලින් දාන්නම්.....
තව කියෙනවා ඉතුරුවා වෙන දවසක දෙන්නම්කො

පොටෝ එකට පහල ඩවුන්ලෝඩ් කියන තැන ක්ලික් කරලා බා ගන්ඩ පුලුවන්

Battle Racing 3D
Download (2.8 mb)

Motu Patlu Cyclingadven
Download (2.9 mb)

Subway Railway Run
Download (3.9 mb)

Moto HD
Download (9 mb)

City Racing 3D
Download (38.8 mb)

Real Death Moto Racing

Download
Police Car Driver City
Download



මෙතන වැඩිය නෑ ටිකයි තියෙන්නේ මේ දවස්වල ටිකක් විතර ප්රසිද්ධ ගේ්ම්ස් ටිකක් තමයි මේ ඹයාලත් ප්ලේ කරලා බලන්ඩ තව ටිකක් ලගදිම දාන්නම් එහෙනම්.. අපි ගියා...

Android App Install PC

Run mobile apps fast and fullscreen on Windows


Apk ඇප්ස් PC එකේ Play කරන්ඩ පුලුවං සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේක
Bluestacks කිවුවහාම ඹ්නි කෙනෙක් මේ දවස් වල දන්නවනේ..........


වැඩි කතා ඹ්නි නෑ පහලින් Free බා ගන්ඩ පුලුවන්..

Bluestacks Free Download

Friday, April 8, 2016

PhoXo Photo Editor

Photoshop


ඹන්න මගෙ පලවෙනි පෝස්ට් එක. මම හිතනවා මේක ඹයාලට වැදගත් වෙයි කියලා
මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඒ උනාට මේකෙන් පොටෝ වලට ගොඩක් වැඩකෑලි දාන්න පුලුවන්.....


මේකෙන් ලේසියෙන්ම ඹයාලට ඹ්නි විදිහට පොටෝ එක හදාගන්න පුලුවන්.
වැඩිය කියන්න ඹ්නිනෑ පහලින් සොෆ්ටිවෙයා එක බාගන්ඩ පුලුවන්.......


Download PhoXo