Photoshop
ඹන්න මගෙ පලවෙනි පෝස්ට් එක. මම හිතනවා මේක ඹයාලට වැදගත් වෙයි කියලා
මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඒ උනාට මේකෙන් පොටෝ වලට ගොඩක් වැඩකෑලි දාන්න පුලුවන්.....
මේකෙන් ලේසියෙන්ම ඹයාලට ඹ්නි විදිහට පොටෝ එක හදාගන්න පුලුවන්.
වැඩිය කියන්න ඹ්නිනෑ පහලින් සොෆ්ටිවෙයා එක බාගන්ඩ පුලුවන්.......
No comments:
Post a Comment