Tuesday, April 19, 2016

අයිෆල් කුලුනට නගින්න ආසද? - Eiffel tower

මේ අත්දෑකීම ඹයාලා කලින් ලබපු නැති එකක් කියලා මම හිතනවා මේකෙන් eiffel tower එක උඩ ඉදන් වටේම බලාගන්න පුළුවන් ඹයාලා මේක දැකලත් ඇති සමහර විට දැකපු නැති අයත් ඇති.......
ඹය පහල තියෙන " කුලුනට නගිමු " ලින්ක් එක හරි පොටෝ එක හරි ක්ලික් කරලා ඹයාලට වැඩේ කොහොමද කියලා බලාගන්ඩ පුලුවන් ආ මේකෙන් Zoom කරලත් බලන්ඩ පුලුවන් හොදේ..




එහෙනම් අපි ගියා..... වැඩේ හොදයිනම් අපේ facebook page එකට like එකක් දාගෙනම යන්ඩ අමතක කරන්න එපා 

https://www.facebook.com/softwarelanthe/?ref=bookmarks

No comments:

Post a Comment